The Little Mermaid (2018) - [සිංහල උපසිරැසි සමඟ]


චිත්‍රපටයේ ප්‍රචාරක පටය නැරඹීමට මෙතන ක්ල්ක් කරන්න -


එක්තරා කාලයක දියකිදුරියක් පලමු වතාවට දිය මතුපිටට එනවා. එහිදී ඇය දකිනවා කුමාරයෙක්. ඒ අවස්තාවේ සිද්ද වෙන අනතුරක් නිසා ඇයට සිදුවෙනව ඔහුව බේරගන්න. නමුත් ඇයට සිදුවෙනව ඔහුව බේරගෙන එහි දමායන්න. ඇය නැවත මුහුදු පතුලට ඇවිත් මායාකරුවකුගෙන් ඉල්ලීමක් කරනවා ආදරය සොයාගෙන ගොඩබිමට යෑමට. මායකරු ඉල්ලීම ඉෂ්ට කරනවා. හැබැයි කොන්දේසියක් පිට. නමුත් ඇයට කොන්දේසි වලට අනුව කටයුතු කරන්න බැරිවෙන නිසා ඇය සිරකාරියක් වෙනවා..එතැන් සිට තමා කතාව ගලාගෙන යන්නෙ. අනිත් ප්‍රධාන චරිතය තමා කැම්. ඔහු දියකිදුරියන් වගේ දේවල් විස්වාස කරන කෙනෙක් නෙමේ.. ඒ වගේම ඔවුන්ව විස්වාස කරන කෙනා තමා පුංචි එල්. ඉතින් මේ සියලු දෙනා එක්ක කතාව ඉස්සරහට යනවා. එහෙනම් යාලුවනේ ඉතිරිය චිත්‍රපටය බලලම රස විදින්න..

රූපවාහිනී කතාමාලාවන් (TV Series Images)- http://bit.ly/2P8eWL2 
රූපවාහිනී කතාමාලාවන්වල මිල ගණන් - http://bit.ly/2IsxK57
CD ගේම් ලිස්ට් එක                               - http://bit.ly/2xYyFGm

ෆිල්ම් බලන්න මේ ප්ලේයර් 2 ම ඩවුන්ලෝඩ් කරගන්න  -  MX PLAYER PRO
                                                                                     -  AC3 Player








    Similar Movies

    0 comments: